මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකම ලසන්ත අලගියවන්නට

(කොළඹ, ලංකාපුවත්) – මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් ලසන්ත අලගියවන්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *