කටාර් ගුවන් ගමන් පැවති අයුරින්ම – ශ්‍රී ලංකන් එයාර් ලයින්

(කොළඹ, ලංකාපුවත්) – දෝහා කටාර් දක්වා ගමන් කරන ගුවන්යානා පැවති අයුරින්ම ඉදිරියටත් යොදවා ඇති බව ශ්‍රී ලංකන් එයාර් ලයින් මාධ්‍ය ඒකකය සදහන් කරයි.

කෙසේ නමුත් මැදපෙරදිග පවත්නා තත්ත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත්, දැනට බලපෑමක් නොමැති බවත් එම මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *