කටාර් හි සිටින ශ්‍රී ලාංකිකයින් ගැන බදාදා විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සාකච්ඡා කිරීමට කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ලබන බදාදා(14) විශේෂ හමුවක් පැවැත්වෙන බව කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ එස් පී ලියනගේ මහතා පැවසීය.

ශ්‍රී ලාංකිකයන්ට අපහසුතාවක් ඇති නොවන පරිදි සියලුම පහසුකම් සැලසීමට රජය මැදිහත්වී කටයුතු යොදා ඇතැයි ද තානාපතිවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *