චීන විශ්වවිද්‍යාලවල රියදුරන් රහිත රථ

(කොළඹ, ලංකාපුවත්) – තැපැල් සේවාව ඉතා දියුණු රටක් ලෙස චීනය සැළකිය හැකිය.

ඊට අමතරව නව තාක්ෂණයද ක්‍රමයෙන් ‍තැපැල් සේවාවට එක් වෙමින් පවති. මෑතකදී තැපැල් ‍සේවා සමාගමක් විශ්වවිද්‍යාල කිහිපයක රියැදුරන් රහිත රථ භාවිත කිරීම ආරම්භ කර ඇත.

ඒ අනුව මේවන විට රියැදුරා රහිත රථවලින් විශ්වවිද්‍යාලවල භාණ්ඩ ප්‍රවාහන කිරීම සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *