වෛද්‍ය වර්ජනය අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – අද (22) උදෑසන 8.00ට ආරම්භ කළ වෛද්‍ය වර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දැඩි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
‍අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ නිලධාරීන් මේ බව පැවසීය.

විශ්වවිද්‍යාල සිසුන්ට පහර දීමට හා සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද(22) දින දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *