ඡායාරූපයක් නිසා නි. ඇමති අරුන්දික FCIDයට

(කොළඹ, ලංකාපුවත්) – නියෝජ්‍ය අමාත්‍ය ඇරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබා ගැනීමට අද (27) පෙරවරු 9.30ට මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට කැඳවා ඇත.

ඒ මිග් යානා ගනුදෙනුවේදි මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී සිටින ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග මහතා සමඟ ජපානයේදී ඡායාරූපයකට පෙනි සිටිම සම්බන්ධ සිද්ධියක් පිළිබඳ කරුණු වීමසීමකටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *