(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ පාසල්වල පිහිණුම් ක්‍රීඩාව නගා සිටුවීම සදහා පිහිණුම් උපදේශකයින් 3,850ක් බදවා ගැනීම් සදහා ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.
සුගතදාස ක්‍රීඩාංගනයේ පිහිණුම් තරගාවලියක් අවසානයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.