GMOA ජුලි 05 සිට අඛණ්ඩ වර්ජනයක

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් ගැටලුව මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමයට එළැඹෙන ජුලි 05වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යෑමට එම සංගමයේ මධ්‍යම කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.

කොළඹදී අද (03) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම අවසරය සංගමට ලබාදුන්නේය.

මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සවස නිල ප්‍රකාශක් සිදුකිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *