වෛද්‍ය වැඩ වර්ජනය කල් දමන්නැයි කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – හෙටට (05) නියමිත වැඩ වර්ජනය කල් දමන්නැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර සිටියි.

උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ, අද(04) පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

දිවයින පුරා පවතින ඩෙංගු තත්ත්වය සළකා බලා, වර්ජනය කල් දමන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් මෙම ඉල්ලීම සිදු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *