ශ්‍රී ලංකා ජනපතිගෙන් භාරතයේ නව ජනපතිට සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය නව ජනාධිපති ලෙස තේරී පත් වූ ම්නාත් ගෝවින්ද් මහතා හට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් එක් කර ඇත.

ට්වුටර් සටහනක් තබමින් මෙම සුබ පැතුම එක් කර තිබේ.

ඉන්දියාවේ 14වන ජනාධිපතිවරයා ලෙස රාම්නාත් ගෝවින්ද් ඊයේ(20) තේරී පත්වූයේ ඔහුගේ ප්‍රතිවාදිනිය වූ මීරා කුමාර් පරාජයට පත් කරමින් ය. ලබන 25 වනදා ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

ජනාධිපතිතුමා තැබූ සුබපැතුම් පණිවුඩය පහත දැක්වේ.

“My heartiest congratulations to Hon. Ram Nath Kovind as he takes office as President of India.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *