රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය අවසන්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) ක්‍රියාත්මක කළ වර්ජනය අවසන්කර තිබේ.

අද ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එම සංගමය අද පෙරවරුවේ අමාත්‍ය සාගල රත්නායක මහතා සමග විශේෂ සාකච්ඡාවකට එක්විය. එහිදී ඇති වූ එකඟතා මත වර්ජන ක්‍රියාවලිය නතර කිරීමට පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *