හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අවසර ලබාදීමේ ගිවිසුම් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අවසර ලබාදීමේ ගිවිසුම් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් අදාළ කෙටුම්පත අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *