පිළිකා වලට රසායනික චිකිත්සාව ලබන රෝගීන්ගේ හිසකෙස් ගැනයි මේ . . . .

(කොළඹ, ලංකාපුවත්) – පිළිකා වලට රසායනික චිකිත්සාව ලබන රෝගීන්ගේ හිසකෙස් වැටී ඇත්තේ ඇයිදැයි ඔබ කලපනා කොට තිබෙනවාද?

එසේ වන්නේ එම ප්‍රතිකාර ක්‍රම මගින් වේගයෙන් වැඩෙන පිලිකා සෛල විනාශ කරන අතරම කෙස් ගසේ මුල ඇති වේගයෙන් වැඩෙන සෛලද විනාශ කරන නිසයි.

එබැවින් කෙස් ගස් මුල් වලින්ම කැඩී යාමට වැඩි ප්‍රවනතාවක් දක්වයි.

(තොරතුරු – විදු නැණ හවුල කණ්ඩායම)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *