මාධ්‍යට එරෙහිව ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය ගැන එක්සත් ජාතීන්ගෙන් දෝෂාරෝපණ

(කොළඹ, ලංකාපුවත්) –  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සයිඩ් රාද් අල් හුසේන් කුමරු, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතින් මාධ්‍ය වෙත එල්ල කරන ලද බලපෑම සම්බන්ධයෙන් සිය විවේචන එල්ල කර ඇත.

‘බොරු පුවත්’ යනුවෙන් නම් කරමින් මාධ්‍ය වෙත බලපෑම් එල්ල කරන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විවේචන එල්ල වී තිබේ.

ජිනීවා හි පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *