Business 0 මහවැලි සංචාරක බංගලා වෙන්කරවා ගැනීමේ ඊ – සේවාවක් Written by:chanakaPosted on:4th September 2017 (කොළඹ, ලංකාපුවත්) – මහවැලි සංචාරක බංගලා අන්තර්ජාලයෙන් වෙන් කරවා ගැනීමේ පහසුකම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පසුගිය 02වනදා ආරම්භ විය. වැලිකන්ද රුහුණු කෙත නවීකරණය කළ සංචාරක නිවාස පරිශ්‍රයේදී එම කටයුතු සිදු කෙරුණි.