පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බව ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් තවදුරටත් බැදුම්කර ගනුදෙනු විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටින බව ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා නිල වශයෙන් දැනුම් දී තිබේ.

ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව මෙලෙස ඉවත් වන බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *