විරාත් කෝලිට අලුත් ව්‍යාපාරයකට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි මේ වසරේ නොවැම්බර් මාසයේදී නව මලල ක්‍රීඩා භාණ්ඩ අළෙවි ව්‍යාපාරයක් ආරම්භ කිරිමට තීරණය කර ඇති බව Economics Times සඟරාව වාර්තා කර ඇත.

පූමා වෙළඳ නාමය සමග එක්ක මෙම නව කටයුත්ත ක්‍රියාත්මක කිරිමට තමන් බලාපොරොත්තු වන බව විරාත් කෝලි එහිදී පවසා තිබේ.

ආකර්ශනීය වෙළඳ භාණ්ඩ වශයෙන් මෙය නම් කර ඇති අතර පාවහන්, ඇඟළුම් හා වෙනත් ක්‍රීඩා භාණ්ඩවල විරාට් කෝලිගේ ඡායාරූප ඇතුලත් කරනු ඇති බවයි පූමා සමාගම සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *