වෛද්‍යවරු හෙට සිට වැඩ වරයි

(කොළඹ, ලංකාපුවත්) – සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පාමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර ඇති බව එහි සංස්කාරක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

ඒ අනුව හෙට(12) දිනයේ සිට 15 වනදා දක්වා අදාළ විරෝධතා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *