නාසය දිග වඳුරන් විශේෂයක්

(කොළඹ, ලංකාපුවත්) – මීට පෙර ඔබ මෙවැනි වඳුරන් දැක තිබේද? දකුණු චීනයේ Guang dong පළාතේ Zhu hai නගරයේ ඇති සෆාරි උද්‍යානයේ දී මෙවැනි දිගු නාසයක් සහිත වඳුරන් දැකිය හැකිය.

චීනය ඉන්දුනීසියාවෙන් පළමුවරට මෙම සතුන් 6 දෙනෙකු ආනයනය කර ඇත.

නාසය හොඬවැළක් මෙන් දිග මෙම වඳුරන් ලොව වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *