ඇමති මංගල ප්‍රථම පන්දාහේ නෝට්ටුවට අත්සන තියයි

(කොළඹ, ලංකාපුවත්) – මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අත්සන් තැබූ පළමු රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුව පිරිනැමීම ඊයේ(21) මුදල් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *