ප්‍රාදේශීය සංවර්ධනයට පළාත් පාලන ආයතනවල බලය අත්‍යවශ්‍ය බව අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රාදේශීය මට්ටමින් සිදුකළ යුතු සංවර්ධන ක්‍රියාදාමය සඳහා පළාත් සභා හා පළාත් පාලන ආයතනවල බලය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයා සදහන් කරනුයේ මධ්‍යම ආණ්ඩුවේ බලය ලබාගැනීම තුළින් රට නිවැරදි මාවත වෙත ගමන් කරමින් තිබෙන බවය.

පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *