‘වඳුරු මව’ විරුදාවලිය ලත් කාන්තාවක්

(කොළඹ, ලංකාපුවත්) – 61 හැවිරිදි Hou Hui Fen, චීනයේ Guang Xi පළාතේ Long An කෝරළයේ ගම්වැසියෙකි.

ගෙවී ගිය දශක කිහිපයේ ඇය සහ සිය ගම්මානය අවට කඳුකර ප්‍රදේශයේ වෙසෙන වඳුරන් අතර දැඩි බැඳීමක් ඇති ව තිබේ.

ඇය වඳුරන් වෙනුවෙන් විවිධාකාරයෙන් කළ කැප වීම් හේතුවෙන් ඇයට ලැබී ඇත්තේ වඳුරු මව යන විරුදාවලියයි.

රජයේ ආධාරයෙන් කඳුකර ප්‍රදේශයේ පරිසර දිනෙන් දින යහපත් වීමත් සමගම එහි ජීවත් වන වඳුරන් සංඛ්‍යාව 9 සිට 3000 පමණ දක්වා වැඩි වී ඇත.

වඳුරන් 3000 දෙනෙකුගේ සෙනෙහස ලැබීම තමාට ලොකුම ආඩම්බරයක් බව Hou Hui Fen පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *