ආසියාවේ විශාලතම සංක්‍රමණික පක්ෂීන් ශ්‍රීත ඍතුව ගත කරන තැන

(කොළඹ, ලංකාපුවත්) – මේ චීනයේ ජියංෂි පළාතේ bo yang hu වැවයි.

සෑම වසරකම ලොව ජිවත්වන සුදු කොකුන් සියයට 95 ක් පමණ මෙම වැවට පැමිණ ශ්‍රීත ඍතුව ගත කරන බව පරිසරවේදීන් පවසති.

ලෝකයේ වැදගත් තෙත්බිමක් වන මෙම වැව ආසියාවේ විශාලතම සංක්‍රමණික පක්ෂීන් ශ්‍රීත ඍතුව ගත කිරීමේ ස්ථානය ලෙස ද ප්‍රසිද්ධය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *