කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රකියි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානය හා ශ්‍රීලංකව අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක උපුල් තරංග දිනා ගත්තේය.

කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායකයා පකිස්තානයට ආරාධනා කළේය.

තරග 05කින් සමන්විත මෙම එක් දින තරගාවලිය ඩුබායි හී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *