දෙවන තරගයේ ජයත් පාකිස්තානයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් ලබා ගැනීමට පාකිස්තානු කණ්ඩායම ඊයේ (16) සමත්විය.

මේ අනුව තරග 05 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස මේ වන විට පාකිස්තානය ඉදිරියෙන් සිටි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 09 ක් දැවි ලබාගත් ලකුණු 219 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවාර 48 ක් තුළ සියළුදෙනා දැවී ලකුණු 187 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *