කඩවතට පැය 12ක් වතුර කපයි

(කොළඹ, ලංකාපුවත්) – කඩවත අවට නුවර කොළඹ පාර, කඩවත කිරිබත්ගොඩ, පුෂ්පාරාම පාර, ගනේමුල්ල පාර, රාගම පාර, කඩවත නගරය හා ගෝනහේන පාර යන ප්‍රදේශවලට අද (20) පෙ.ව. 9.30 සිට පස්වරු 9.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ, හදිසි අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙනි.

අද උදෑසන කඩවත පොලීසිය අසල හදිසියේ ජල නලයක් පුපුරා ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *