දුලීප් විජේසේකර ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –තැපැල් නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරයි.

මේ සඳහා වන ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අත්සන් කර ඇත.

විජේසේකර මහතා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එසේම ඔහු පසුගිය කාලය තුළ දී රජය දැඩි ලෙස විවේචනය කරමින් සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *