ඇමති සජිත් නිරාවරණය කළ සමරු ඵලකයක් කඩා බිඳ දමයි

(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය 30වනදා නිරවරණය කරන ලද සමරු ළුලකයක් එදිනම රාත්‍රියේ කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් විනාශ කළ සිද්ධියක් වාර්තා වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ‘සැමට සහන’ වැඩසටහන යටතේ අම්බලන්තොට, තාලිගල, තිත්තවැල්වත්ත ප්‍රදේශයේ රුපියල් ලක්‍ෂ 392ක මුදලක් වැය කර ඉදිකිරීමට නියමිත ග්‍රාමීය පාලමක් සදහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය 30වනදා මුල් ගල තබනු ලැබීය.

පාලම ඉදිකිරීමට නියමිත ස්ථානයේ පැවති සමරු ඵලකය එදිනහ රාත්‍රියේ කිසියම් කඩාකප්පල්කාරී කණ්ඩායමක් විසින් කඩා බිඳ විනාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *