පීඩාකාරි ඇමතුම් හෝ කෙටි පණිවුඩ යැව්වොත් වැඩ වරදියි

(කොළඹ, ලංකාපුවත්) – හිංසාකාරි, පීඩාකාරී දුරකතන ඇමතුම් ලබාදිම හෝ අසත්‍ය කෙටි පණිවිඩ යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ රටේ උද්ගත වූ ඇතැම් තත්ත්වයන්ට අසත්‍ය කෙටි පණිවිඩ මූලික හේතුවක් වූ බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *