ශ්‍රී ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ මුල් තැනට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් සමාගම දකුණු ආසියාවේ විශිෂ්ඨතම ගුවන් සේවය ලෙස සම්මාන හිමි කරගෙන තිබේ.

2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ව්‍යාපාරික පන්තිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පපන්තිය අතුරින් විශිෂ්ඨතම පන්තිය ලෙස සම්මානයට පාත්‍ර වී ඇති බව වාර්තා වේ.

මාලදිවයිනේ අන්දු නගරයේදී මෙම සම්මාන උළෙල පවත්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *