ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩපිළිවෙලට රටවල් 90ක ප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) – මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ රටවල් රැසක ඇගයීමට ලක්ව තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී අදහස් පළ කළ විදේශ රටවල් රැසක නියෝජිතයින් මෙසේ ප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංකා රජයේ යෝජනා මානව හිමිකම් මණ්ඩලයට ඊයේ(15) ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට රටවල් 90ක් ප්‍රසාදය පළ කර තිබේ.

ජගත් සංවිධානය ද ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *