බිල්ගේට්ස්ගෙන් ඇමති රාජිතට චරිත සහතිකයක්

(කොළඹ, ලංකාපුවත්) –අබුඩාබියේ දී පැවැති ගෝලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සහභාගි වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ එම සමුලුවට සහභාගි වූ ලෝකයේ ධනත්වත්ම පුද්ගලයා වූ බිල්ගේටිස් මහතා අතර කෙටි හමුවක් පසුගිය 15 වනදා පැවැත්වුණි.

එහිදී බිල්ගේටිස් මහතා “සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය සදහා ඔබ ශ්‍රේෂ්ඨ රාජකාරියක් ශ්‍රී ලංකාව තුල ඉටු කරනවා කියලා මම දන්නවා. එය ඉටු කරගෙනයාමට මගේ සහයෝගය ලබා දෙනවා” යැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *