අගමැති රනිල්, අගමැති මෝදි හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු විය. අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර මෙම හමුව සිදුව ඇත.

ඉන්දීය නිල සංචාරය අරඹමින් ඊයේ(22) ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් නවදිල්ලියට ළඟා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

අද (23)ආරම්භ වූ පස්වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *