නත්තලට සැරසුනු Kew උද්භිත උද්‍යානය

(කොළඹ, ලංකාපුවත්) – නත්තල් උත්සවයට තව ඇත්තේ, සති කිහිපයක් පමණි.

ඒ සඳහා ලන්ඩන් නගරයේ පිහිටි Kew උද්භිත උද්‍යානයේ නත්තල් සැරසිලි මේ වන විට සකස් කර අවසන්ය. 1840 වසරේ ඉදිකළ මෙම උද්‍යානයේ වටිනා ශාක වර්ග සහ දිලීර ශාක රැසක් දක්නට ලැබේ.

‍ලොව එවැනි විශාලතම හා වැඩි ප්‍රමාණයකින් ශාක වර්ග දක්නට ඇති උද්‍යානය ලෙස මෙම Kew උද්භිත උද්‍යානය සැළකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *