කිසිඳු සුනාමි අවදානමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) –සුනාමි අනතුරක කටකතාවක් පැතිර යන අතර එයි කිසිඳු සත්‍යතාවක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ලැබේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ එවැනි, අනතුරු පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවය.

ජාතික සුනාමි පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත්වන වන ජනතාව වෙත මෙය දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *