ගිං-කළු-නිල්වලා ඟංගා ජලය ඉහළ යයි – විමසිල්ලෙන් සිටින්න

(කොළඹ, ලංකාපුවත්) – නිල්වලා ගඟ, ගිං ගඟ හා කළු ගඟේ ජල මට්ටම ක්‍රමක්‍රමයෙන් ඉහළ යන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදන කරයි.

මේ නිසා එම ප්‍රදේශයේ සිටින ජනතාවට විමසිල්ලෙන් සිටින දැනුම් දීමක් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *