බස්නාහිර දකුණ මධ්‍යම හා ඌව සියළුම පාසල් වලට අද නිවාඩු

(කොළඹ, ලංකාපුවත්) –පවතින අයහපත් කාළගුණය හේතුවෙන් දිවයිනේ බස්නාහිර , දකුණ, ඌව හා මධ්‍යම පළාත් වල සියළුම පාසල් අද දිනයේ දී වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ අනුව අද (30) පැවැත්වීමට නියමිතව තිබූ වාර විභාග කටයුතුද කල් දැමූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *