හැරී, මේගන්ට පලඳවන්නේ ඩයනා කුමරියගේ මුද්දක්

(කොළඹ, ලංකාපුවත්) –ජනප්‍රිය නිළි මේගන් මාක්ල් සහ හැරී කුමරුන‍් යුවළ ලබන ජනවාරි මාසයේදී විවාහ වීමට නියමිත ය.

ඒ අනුව විවාහ දිනයේදී හැරී විසින් මේගන්ට පලඳවන්නේ ඉතා වටිනා දියමන්ති මුද්දක් වන බවත් මේ මුද්ද හැරී ට දැනටමත් ලැබී තිබෙන බවත් ඒ, ඔහුගේ ආදරණීය මව ඩයනා කුමරියගෙන් වන බවත් සදහන්ය.

විවාහවීමෙන් පසුව සම්ප්‍රදායිකව සිදුවන නව යුවළ ගේ ඡායාරූප ගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා බකිංහැම් මාළිගයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *