තරගාවලිය 1-0 ලෙස ඉන්දියාව ජය ගනි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා – ඉන්දියා තුන්වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද(06) අවසන් විය.

ඒ අනුව තරගාවලිය එකට බිංදුවක් ලෙස ඉන්දියාව ජය ලබා ගැනීමට සමත් විය.

ධනංජය සිල්වා ලකුණු -119

රොෂේන් සිල්වා – 74

Leave a Reply

Your email address will not be published. Required fields are marked *