දක්ෂිණ අධිවේගයේ ගමනාගමනය යථා තත්වයට

(කොළඹ, ලංකාපුවත්) –දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ කොක්මාදූව අතර ගමනාගමන කටයුතු යළි යථා තත්වයට පත් කර ඇත.

ගෑස් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් අද(06) අලුයම සිදුවූ අනතුරට ලක්වීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණි.‍

අනතුර හේතුවෙන් කොට්ටාව දෙස පැමිණෙන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවී තිබූ බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් මැදිරිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *