දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්‍ෂාව

(කොළඹ, ලංකාපුවත්) – දුම්රිය ධාවනය විධිමත්ව බාධාවකින් තොරව සිදුකර ගැනීම සදහා දුම්රියවලට, දුම්රිය ස්ථානවලට, සේවකයින්ට හා මගීන් අවශ්‍ය ආරක්‍ෂාව සැපයීම සදහා පොලිසිය පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ව අද(08) දින දැනුවත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *