(කොළඹ, ලංකාපුවත්) –වරින් වර පැතිර යන ඉන්ෆුලුවෙන්සා රෝගී තත්ත්වයන් හේතුවෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
අමෙරිකානු සෞඛ්‍ය අංශ සිදුකල සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙලිවී ඇත.
සාමාන්‍යයෙන් වාර්ෂිකව ඉන්ෆුලුවෙන්සා රෝගී තත්ත්වයන් හේතුවෙන් ලොවපුරා පුද්ගලයින් 291000 ත් 6.46000ත් අතර පිරිසක් මිය යන බවට අනුමාන කරනු ලැබේ.
එහෙත් අමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් සිදුකල සමීක්ෂණයකදි අනාවරණය වී ඇත්තේ මෙම තත්ත්වය මීට වඩා වැඩි බවය.