කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයක් ගූගල් සමාගමෙන් චීනයට

(කොළඹ, ලංකාපුවත්) –ගූගල් සමාගම කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයක් චීනයේ පිහිටුවීමට සැලසුම්කර තිබේ.

එවැනි පර්යේෂණාගාරයක් ආසියාවේ පිහිටුවන පළමු අවස්ථාව මෙය වේ.

ආසියානු බුද්ධිමතුන්ට මේ හරහා තම දක්ෂතාවන් එළිදැක්වීමට අවස්ථාව එළඹෙන බව ගූගල් සමාගම ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *