ගෑස් නැති ඉතාලියේ හදිසි තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉතාලියට ගෑස් සැපයුම අඩාල වීමත් සමඟ එරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉතාලියට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කේරුණේ ඔස්ට්‍රියාවේ බවුම්ගාටන් නගරයේ ගෑස් ගබඩා පර්යන්තයක සිදුවූ පිපිරීමත් සමඟිනි.

ඊයේ(13) දිනය පුරාම ඉතාලියට ගෑස් ලබාදීම සිදුවී නොමැත.

ප්‍රධාන සැපයුම් මාර්ගය ඔස්ට්‍රියාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීම ඊට හේතුව වේ. ඔස්ට්‍රියාවේ සිදුවූ පිපිරීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව විසිඑක් දෙනෙකු තුවාල ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *