ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ කාලසටහන නිකුත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ලබන වසරේ ජනවාරි මාසයේදි ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේයේ සිදුකරන තරග සංචාරයට අදාල කාලසටහන නිකුත් කර තිබේ.
සිම්බාබ්වේ කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම සමග තුන්කොන් තරගාවලියකට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකකට සහ පන්දුවාර 20යි 20 තරග දෙකකට සහභාගී වීමට නියමිතය.

මෙම තරගාවලි සදහා සහභාගීවීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 13 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මෙම තරග සංචාර වලට අදාල කාලසටහන පහතින් දැක්වේ.

DATE MATCH MATCH TYPE VENUE

17th January, 2018 Sri Lanka vs Zimbabwe ODI – Day Night SBNCS, Dhaka

19th January, 2018 Bangladesh vs Sri Lanka ODI – Day Night SBNCS, Dhaka

21st January, 2018 Sri Lanka vz Zimbabwe ODI – Day Night SBNCS, Dhaka

25th January, 2018 Bangladesh vs Sri Lanka ODI – Day Night SBNCS – Dhaka

27th January, 2018 Final – Tri Nation Tournament Day Night SBNCS, Dhaka31st January,

2018 to 4th February, 2018 1st Test Match vs Bangladesh Day Match ZACS, Chittagong

08th February, 2018 to 12th February, 2018 2nd Test Match vs Bangladesh Day Match SBNCS, Dhaka

15th February, 2018 1st T20i Match Day-Night Match SBNCS, Dhaka

18th February, 2018 2nd T20i Match Day-Night Match SICS, Sylhet

Leave a Reply

Your email address will not be published. Required fields are marked *