(කොළඹ, ලංකාපුවත්) – මේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරුණු සුපිරි කුඩා ජංගම දුරකථනයකි.
එය ලෝකයේ කුඩාම ජංගම දුරකථනය ලෙස සැලකේ.
එය සාමාන්‍ය ජංගම දුරකථනයක පහසුකම්වලින් සමන්විතය. දුරකථනයෙන් ඇමතීම, කෙටි පණිවුඩ යැවීම හැරුණු කොට, මිතුරන් 500ක දුරකථන අංක සහ කෙටි පණිවුඩ 50ක් ගබඩා කළ හැකි ය.
එම දුරකථනය 2G අන්තර ජාල සේවා මගින් ක්‍රියාත්මක වෙයි.