තුන්කොන් සටනට එන බංග්ලාදේශය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ හා බංග්ලාදේශය සහභාගීවන තුන්කොන් එක්දින තරගාවලියට සහභාගීවන බංග්ලාදේශ සංචිතය නම් කර ඇත.

පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලිය සදහා ක්‍රීඩා කල සංචිතයේ වෙනස්කම් 5ක් සිදුකොට ඇති බව වාර්තාවේ.

වේග පන්දු යවන ක්‍රීඩක මුස්තෆිසුර් රහුමාන් යලි බංග්ලාදේශ සංචිතයට එක්කොට ඇති අතර ටස්කින් අහමඩ් හා සෞම්‍ය සර්කාර් සංචිතයෙන් ඉවත් කොට තිබේ.

මෂ්රෆි මොර්තසාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුලත්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *