විශේෂ රැස්වීමක් සඳහා අනිද්දා පාර්ලිමේන්තුව කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – විශේෂ රැස්වීමක් සඳහා අනිද්දා (10) පාර්ලිමේන්තුව කැඳවා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කැඳවීම සිදුකර ඇත. ඒ අනුව අනිද්දා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව කැඳවන බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *