අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝග්‍රෑම් 900ක් විනාශ කිරීම ලබන සඳුදා

(කොළඹ, ලංකාපුවත්) –පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබූ කොකේන් මත්කුඩු කිලෝග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ලබන සදුදා(15) කටුනායක ප්‍රදේශයේ දී මෙම මත්කුඩු තොගය විනාශ කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *