උඩවලව ආදායම කෝටි 50 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –උඩවලව ජාතික වනෝද්‍යානයේ ඉකුත් වසරේ ආදායම රුපියල් කෝටි 50 ඉක්මවා තිබේ.

උද්‍යාන භාරකරු ආර්ගඩිගඩිග සමරනායක මහතා පවසන්නේ එය 2016ට සාපේක්ෂව රුපියල් කෝටි 14ක වැඩිවීමක් බවය.

අලිල මුවන්ල ගෝනුන් ඇතුළු සත්ව විශේෂ රැසක් උඩවලව ජාතික වනෝද්‍යානය තුළ දී දැකගත හැකියිග දෛනිකව සංචාරකයින් විශාල සංඛ්‍යාවක් සතුන් නැරඹීමට පැමිණේ.

දිනක ආදායම රුපියල් ලක්ෂ 18ත් 20ත් අතර වන බවයිල උද්‍යාන භාරකරු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *